Convocation Notifications


උපාධි ප්‍රදානෝත්සවය - 2024 අගෝස්තු මස 21

පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය හා දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය(බාහිර)

 2024 අගෝස්තු මස 21 වන දින පැවැත්වීමට නියමිත පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ හා දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය(බාහිර) සඳහා වන උපාධි ප්‍රදානොත්සවය සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛන එක් එක් සැසි අනුව පහත දක්වා තිබේ.එහි උපාධි ලාභීන්ගේ නම් ඉදිරියෙන් දක්වා ඇති අංක එක්එක් උපාධි ලාභියා හට හිමි ආසන අංකය වේ.

එ් අනුව විභාග අංශය විසින් සඳහන් කර ඇති උපදෙස් අනුගමනය කර උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීම ස‍ඳහා පහත දක්වා ඇති දිනයන්හි විභාග අංශය වෙත පැමිණ අනන්‍යතාවය තහවුරු කර ආසන අංකය සඳහන් කිරිමෙන් පසු උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීමට හැකි බව මෙයින් දන්වා සිටිමි.

නියෝජ්‍ය ලේඛකාධිකාරී

විභාග අංශය


Convocation – 21st August 2024

Postgraduate Institute of Pali & Buddhist Studies & Center for Distance and Continuous Education (External)

The list of graduands eligible for the convocation ceremony of the Institute of Postgraduate institute of Pali and Buddhist Studies and the Center for Distance and Continuous Education (External) scheduled to be held on August 21, 2024, is given below, session-wise. The numbers indicated in front of each graduands name denote their respective seat numbers.

Accordingly, graduands are informed to follow the instructions mentioned by the Examination Division to obtain their Cloaks and Garlands. You can collect the Cloaks and Garlands by appearing at the Examination Division on the dates mentioned below, verifying your identity, and indicating your seat number.


Deputy Registrar

Examinations Division

Session 1 

1 Session Grad List.pdf
 උපාධි ලාභීන්ගේ නාම ලේඛනය List of Graduands
1 Session Cloaks.pdf
උපාධි ලෝගු හා කරමාල Cloaks and Garlands

Session 2

2 Sessions Grads.pdf
 උපාධි ලාභීන්ගේ නාම ලේඛනය List of Graduands
2 Session Cloaks.pdf
උපාධි ලෝගු හා කරමාල Cloaks and Garlands

Session 3

3 session Grads.pdf
 උපාධි ලාභීන්ගේ නාම ලේඛනය List of Graduands
3 Session Cloaks.pdf
උපාධි ලෝගු හා කරමාල Cloaks and Garlands