Examination Division
University of Kelaniya
University of Kelaniya
නූතන භාෂා සහතිකපත්‍ර ප්‍රවීණතා පරීක්ෂණය - 2025 ජූලි විභාග ප්‍රවේශ පත්‍රය
විභාග ප්‍රවේශ පත්‍රය බාගත කිරීම සඳහා උපදෙස්:
කරුණාකර පහත සබැඳිය වෙත පිවිසෙන්න.
"ඔබගේ විභාග අංකය ඇතුළත් කර Enter ඔබන්න" ලෙස සදහන් ප්‍රදේශයෙහි ඔබගේ විභාග අංකය ඇතුළත් කර Enter බොත්තම ක්ලික් කරන්න.
ඔබගේ විභාග අංකය තෝරාගෙන, ලැයිස්තුවේ දකුණු පැත්තෙහි ඇති "ONLY" බොත්තම ක්ලික් කිරීමෙන් පසු, ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය තිරය මත පෙන්වනු ලැබේ. .
එම ප්‍රවේශ පත්‍රය බාගත කර මුද්‍රණය කිරීම සඳහා, පහළින් දැක්වෙන Download බොත්තම භාවිත කරන්න.
Modern Languages Proficiency Certificate Examination – July 2025 Examination Admission
Instructions for Downloading Your Admission:
Please visit the following link.
In the section labeled "ඔබගේ විභාග අංකය ඇතුළත් කර Enter ඔබන්න", enter your Examination Number and click Enter.
Once you select your examination number and click "ONLY" on the right side of the list, your admission document will be displayed.
To save a copy, kindly use the Download button provided below the document and print it as needed.
New!
University By Laws Updated, Approved, and in Use!